Socialist.LK
Promoting the revival of socialist culture
- Website
- socialist.lk · all feeds from this site
- Feed URL
https://socialist.lk/feed/
Read it in your FeedListing reader
Or add to: Feedly Inoreader Raw feed
Latest posts
-
ලෝකය සිටින්නේ න්‍යෂ්ටික යුද්ධය අද්දර ද?
නැටෝව කාලිනින්ග්රෑඩ් අවහිර කලහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සූදානම් බවට රුසියාව කරන අනතුරු ඇඟවීමෙන් පෙන්නුම් කරන්නේ, යුක්රේනයේ ඇමරිකා-නැටෝ යුද්ධය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර විවෘත ගැටුමක් දක්වා උත්සන්න වෙමින් පවතින බවයි. එය මහජනයාගෙන් සඟවා තබන අන්තරායකි. ... Read…
-
ඉරානය මිහි මතින් අතු ගා දැමීමට ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සමුලුව හමුවේ තර්ජනය කිරීම ධනපති ක්රමයේ මරලතෝනියේ ප්රකාශනයකි
ඉරාන "ඉස්ලාමීය ජනරජය සම්පූර්නයෙන් නැති භංග කර දමා, ගැලවීමට මොනම අවස්ථාවක්වත් නැති අපායට ඔවුන් තල්ලු කරන්නේ ද'' යන්න ගැන තමන් තීරනයක් ගනිමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 22 වන අගහරුවාදා එක්සත් ජාතීන්ගේ 81 වන මහා මන්ඩලය අමතා පැවසීය. ට්‍රම්ප්ගේ කථාවේ…
-
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පාපොච්චාරණය: ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ ‘ඇමරිකානුවන්’ට බැර කිරීම
පසුගිය සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25 ක් පිරීම නිමිත්තෙන්, ''වැරදි සිදු වී ඇතැ''යි යන හෙඩිම යටතේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිය කතුවැකිය පළ කර තිබිණි. මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ පිළිබඳ හෙළිදරව්වකැයි ඔබ සිතන්නේ නම් සැබෑ වැරදීම එයයි. එය දැනට…
-
1970 දශකයේ ලෝක විරෝධතාකල්ප ගී ධාරාවේ නන්දා මාලනියගේ භූමිකාව – 2 (අවසාන)කොටස
පන්ති අරගලයේ ම කොටසක් වන විරෝධාකල්ප ගීය යනු කලා කරුවා සිය දිවි දෙවැනි කොට සිදු කරන ධෛර්ය සම්පන්න මැදිහත් වීමකි. පාලක පන්තියට එය ඉවසිය හැකි නො වේ. ... පාලක පන්තිය තුවක්කුවට වඩා මහජන ඉල්ලීමවලට හා අදහස්වලට බිය වේ.. කෙසේ වුවද, මෙම කලාත්මක ප්රවනතාවයන් සතු වූ දේශපාලනික සීමාවන්…
-
යුක්රේන අභියාචනාධිකරණයෙන් පිළිතුරක්
මයිකොලේව් අභියාචනා අධිකරණය 2026 අගෝස්තු 26 දාතමින් අප වෙත යුක්රේන භාෂාවෙන් ලියැවුණු ලිපියක් යොමු කර ඇත. ඊ මේල් පනිවුඩයක අමුණා එවන ලද එම ලිපියේ සංක්ෂිප්ත අර්ථය වන්නේ, යුක්රේන් භාෂාව හැර අන් බසකින් එවන ලිපි තමන් නොතකා හරින බවයි! ... .. යුද්ධයට එරෙහිව වැඩෙන මේ විරුද්ධත්වය හමුවේ,…
-
1970 දශකයේ ලෝක විරෝධතාකල්ප ගී ධාරාවේ නන්දා මාලනියගේ භූමිකාව – 1 කොටස
ප්‍රේමය, විරහව, මාතෘත්වය ප්රමුඛ කුටුම්භ ජීවිතයේ සුඛ දුක්ඛ වේදනාවන් යන මේ විෂයයන් අලලා ගත් සෞන්දර්යාත්මක සත්‍යය ගැබ් කර ගත් ගී සරනියක් නන්දා මාලනිය ගායනා කර තිබේ. හැත්තෑව දශකයේ ඈ සිය ගීතාවලියේ ගැයූ පද රචනාවලින් ඉමහත් ප්‍රමානය ලියා දුන් ප්‍රවීන සාහිත්‍යවේදී, මහාචාර්ය සුනිල්…