Gasma
The Epitome of Lankan Lifestyle
- Website
- gasma.lk · all feeds from this site
- Feed URL
http://gasma.lk/?feed=rss2
Read it in your FeedListing reader
Or add to: Feedly Inoreader Raw feed
Latest posts
-
Monde French Bakery l Review
මීගමුවට අලුතින්ම එකතු වුණු පුංචි පැරීසිය – Monde French Bakery මීගමුව කිව්වම අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ Italian කෑම සංස්කෘතියනේ. හැබැයි මේ Italian Vibe එකට අලුතින්ම එකතු වුණු, වෙනස්ම විදිහේ ප්‍රංශ අත්දැකීමක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ තමයි Monde French Bakery. මාස තුනකට…
-
Cat Cafe සංස්කෘතිය ලංකාවට අරන් එන Neko and Kopi
නාවල, නුගේගොඩ පැත්තේ රවුමක් දානකොට ඔයාටත් මේ වෙනස්ම විදිහේ Food Spot එක අනිවාර්යයෙන්ම මුණගැහිලා ඇති. ඒ තමයි Neko and Kopi. ලෝකේ පුරාම ජනප්‍රිය වෙලා තියෙන Cat Cafe සංස්කෘතිය ලංකාවට අරන් එන ගමන්ම, Authentic Japanese කෑමවල රස බලන්න පුළුවන් අපූරු තැනක් විදිහට මේ කැෆේ එක හඳුන්වන්න…
-
Salary එක හරියට Balance කරගන්න හිතන ඔයාට, 50:30:20 මූල්‍ය රීතිය
ෆෝන් එකට “Salary Credited” කියලා SMS එක ආපු ගමන් අපේ හිත්වලට දැනෙන සතුට සතියක් දෙකක් යද්දී “කෝ මගේ සල්ලි?” කියන ප්‍රශ්නාර්ථයට හැරෙන එක අද කාලේ ලංකාවේ ජීවත් වෙන අපිට හරිම සාමාන්‍ය දෙයක්. බඩු මිල ඉහළ යාම, Utility Bills (ලයිට්, වතුර, ඩේටා බිල්) වැඩිවීම, ඒ වගේම දිනෙන් දින ඉහළ යන…
-
ඔයාගේ Skin Tone එකට හරියටම match වෙන පාට තෝරාගන්නෙ කොහොමද?
Fashion කියන්නේ අද කාලේ දවසින් දවස අලුත් වෙන, අපි හැමෝම වගේ ගොඩක් උනන්දු වෙන දෙයක්නේ. හැබැයි ලස්සන ඇඳුමක් දැක්ක ගමන් ගත්තට, ඒක ඇඳලා කණ්ණාඩිය ඉස්සරහට ගියාම “ඇයි මේක මට ලස්සන නැත්තේ?” කියලා ඔයාට හිතිලා තියෙනවද? ඒකට ප්‍රධානම හේතුවක් තමයි ‘වර්ණ ගැළපීම’. ඔයා අඳින ඇඳුමේ පාට ඔයාගේ සමේ…
-
NIBM Marketers Hub වෙතින් ජාත්‍යන්තර අලෙවිකරණ සහ ලෝක පරිසර දින සඳහා අභිමානවත් සැමරුමක්…
ඩිජිටල් අලෙවිකරණය සහ සන්නාම කළමනාකරණය පිළිබඳ උපාධි අපේක්ෂකයින් නියෝජනය කරන NIBM Marketers Hub විසින් සංවිධානය කළ 2026 ජාත්‍යන්තර අලෙවිකරණ සහ ලෝක පරිසර දින සැමරුම පසුගියදා අතිසාර්ථක අන්දමින් පැවැත්වුණා. අලෙවිකරණ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය, නිර්මාණශීලීත්වය මෙන්ම තිරසාර නායකත්වය ඉස්මතු…
-
අඩු ගාණට හිත පිරෙන Classic Burger එකක්?එහෙනම් Smashy තමයි…
One Galle Face, Arcade Independence Square එහෙමත් නැත්නම් Havelock City Mall පැත්තේ රවුමක් දානකොට ඔයාටත් මේ අලුත් Food Spot එක අනිවාර්යයෙන්ම මුණගැහිලා ඇති. ඒ තමයි Smashy. නියම 90s Retro ෆීල් එකක් දෙන Classic Australian Diner සංස්කෘතිය ලංකාවට අරන් එන්න, Jesse Aston හඳුන්වා දුන්න…
-
කොළඹ ලස්සන කරන පරිසර මිතුරන් වෙනුවෙන් පැවැත්වුණ Maliban Presents ගැස්ම වැඩ අල්ලන අවුරුද්ද 2026
දෙරණ මාධ්‍ය ජාලයේ Derana Macroentertainment අංශය යටතේ ක්‍රියාත්මක වන “ගැස්ම” කණ්ඩායම එක්ව අපේම පරිසර සුමිතුරන් වෙනුවෙන් සිව්වන වරටත් සංවිධානය කළ “Maliban Presents ගැස්ම වැඩ අල්ලන අවුරුද්ද”, පසුගියදා කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. කොළඹ නගරය…
-
ලංකාවේ ජනප්‍රිය content creators ලා එක්වුණ වෙනස්ම අවුරුදු අත්දැකීම Maliban CreatorFest 2026…
Pulse, ගැස්ම සහ Nadi එක්ව සංවිධානය කළ Maliban CreatorFest 2026, පසුගිය මාර්තු 31 වනදා කොළඹ Cinnamon Grand නුග ගම පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ශ්‍රී ලාංකේය ගැමි පසුබිමක් මැද පැවැත්වුණ Maliban CreatorFest 2026 සමඟ සිංහල, දමිල සහ ඉංග්‍රීසි මාධ්‍ය නියෝජනය කරමින්…
-
ගාලු කොටුවට යන ඔයාට හිත පිරෙන්න කන්න ‘Amma Nissa’
ගාලු කොටුවට යන ඔයාට හිත පිරෙන්න කන්න ‘Amma Nissa’ ගාලු කොටුවේ පරණ වීදි ඇතුලේ පිහිටා තිබෙන ‘Amma Nissa’ අවන්හලට එන ඔයාට පරම්පරා ගණනාවක කෑම වට්ටෝරු වල රස බලන්න පුළුවන්. අවන්හලේ පල්ලෙහා තට්ටුව කොච්චර කාර්යබහුල වුණත් එතන ඉඳන් ඔයාට රොටි හදන විදිහ බලන ගමන්ම කෑමවල රස බලන්න පුළුවන්.…
-
විවිධ ආහාර රස එකම වහලක් යටින් Bayu…
විවිධ ආහාර රස එකම වහලක් යටින් Bayu… ලස්සන Seaside View එක නිසා කොළඹ නගරයේ ගොඩක් ජනප්‍රිය Bayu අවන්හල හිත නිවන නිදහස් පරිසරයක පිහිටා තිබෙනවා. මේ අවන්හලට එන ඔයාට, මුහුදු වෙරළේ සිසිල් සුළඟ විඳින ගමන් අපිට හුරුපුරුදු ආසියානු කෑම වර්ග වෙනස්ම රසයකින් රසවිඳින්නත් පුළුවන්. රාත්‍රී කෑමකට…
-
සතුටින් ඉන්නේ කොහොමද?
අද වන විට, අප බොහෝ දෙනාගේ ජීවිත ඉතාමත් සංකීර්ණ වී ඇත. වෙළඳ ප්‍රජාව දැන්වීම් ඔස්සේ අධි පරිභෝජනවාදී ජීවන රටාවක් සඳහා අපට බල කරමින් සිටී.මේ සමාජ පීඩනය නිසා අපට නිතරම දැනෙන්නේ “තව දේවල්” අවශ්‍ය බවයි—අලුත්ම තාක්ෂණික මෙවලම්, විශාල නිවාස, විලාසිතාමය ඇඳුම් පැළඳුම්. නමුත් මේ දේවල් අපට…
-
මේ දවස්වල Trend එකක් වෙලා තියෙන Coffee Culture…
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කෝපි අවන්හල් (Coffee Shops/Cafés) සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් කොළඹ නගරය සහ ඒ අවට නාගරික ප්‍රදේශවල විවිධ සංකල්පයන්ගෙන් අලංකාර වූ කෝපි අවන්හල් ආරම්භ කර තිබෙනු දක්නට හැකියි. පුද්ගල හමුවීම් සහ විවිධ රැස්වීම් සඳහා…