Gossip Lanka News
- Website
- gossiplanka.com · all feeds from this site
- Feed URL
https://www.gossiplanka.com/feeds/posts/default?alt=rss
Read it in your FeedListing reader
Or add to: Feedly Inoreader Raw feed
Latest posts
-
ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට නෙතන්යාහුගෙන් ට්‍රම්ප්ට බලපෑම්
ඉශ්‍රායල අගමැති බෙන්ජමීන් නෙතන්යාහු විසින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන ලෙස දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බවත්, එම ප්‍රහාරය පිළිබඳ තීරණය නොවැම්බර් 07 වනදා වන විට ගැනීමට නියමිත බවත් ප්‍රකට ඇමෙරිකානු දේශපාලන විචාරක ටකර් කාල්සන්…
-
අයකර නොගත් බදු හිඟය ට්‍රිලියන 2.1 පනී – බදු බරින් සාමාන්‍ය ජනතාව දැඩි අසීරුවක
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අය කරගත යුතුව තිබෙන හිඟ බදු මුදල රුපියල් ට්‍රිලියන 2.1ක් වැනි විශාල අගයක් දක්වා ඉහළ යා හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්තා උපුටා දක්වමින් තොරතුරු අනාවරණය වේ. රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීම වෙනුවෙන් වත්මන් බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක…
-
කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය සහ දේශපාලන උණුසුම
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කතානායකවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවෙහි චෝදනා 50ක් අඩංගු වන අතර, ඒ අතරින් ප්‍රධාන චෝදනා…
-
TIN අංකය අනිවාර්ය සේවා ලැයිස්තුව ක්‍රියාත්මකයි: බදු ගෙවීම ගැනත් පැහැදිලි කිරීමක්
නිශ්චිත සේවාවන් සහ කටයුතු කිහිපයක් ඉටු කර ගැනීමේදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අද (01) සිට අත් යවශ් ය කර තිබේ. ඒ අනුව, බැංකු හෝ මූල් ය ආයතනයක ගිණුමක් ඇරඹීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීම, වාහන ලියාපදිංචිය සහ මෝටර් රථ බලපත් ර අලුත් කිරීම වැනි…
-
මානව හිමිකම් ආරක්ෂා වන අයුරින් නව ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කළ යුතු හැටි: එක්සත් ජාතීන්ගේ නිර්දේශ 9ක්
ශ්‍රී ලංකාවේ යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (Protection of the State from Terrorism Act) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ. එම කාර්යාලය පවසන්නේ, ශ්‍රී ලංකාවේ යෝජිත…
-
හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ මරණය: අපරාධ අංශයේ ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට – තවත් නිලධාරීන්ගේ වැඩ තහනම්
හෝමාගම පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන නොවැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් පසුගිය 28 පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකාර…
-
ලෝක බෞද්ධ සංඝ සම්මේලනය අද සිට කැලණියේ දී
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම් උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප් රධානත්වයෙන් අද (28) කැලණිය නාගානන්ද බෞද්ධ විශ්වවිද් යාලයේදී ආරම්භ වේ. අද සිට ලබන නොවැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සම්මේලනයේ විශේෂ වැඩසටහන් කිහිපයක් මහනුවර සහ අනුරාධපුර යන…
-
වාණිජ මහාධිකරණයේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි වෙයි. 'කිෂ් ඉන්ටනැෂනල්' නඩුව වහා විභාග කරන්නැයි නියෝග
වාණිජ මහාධිකරණයේ විනිශ්චය බලය මෙන්ම පූර්ව නඩු විභාග අවස්ථාවේ (Pre-trial stage) පවතින සීමා සම්බන්ධයෙන් ශ් රේෂ්ඨාධිකරණය විසින් තීරණාත්මක තීන්දුවක් ප් රකාශයට පත් කර ඇත. පූර්ව නඩු විභාග අදියරේදී ප් රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් වාණිජ මහාධිකරණය විසින් මීට…
-
දිස්ත්‍රික්ක 7කට නායයෑමේ රතු සහ ඇම්බර් නිවේදන – ප්‍රදේශ රැසක ජනතාවට ඉවත් වන්නැයි උපදෙස්
ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. අද (26) පස්වරු 2.45 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (27) පස්වරු 2.45 දක්වා බලාත්මක වේ. 🔴 රතු…
-
‘යක්ෂ රාජ වජිරපාණි’ පද්‍ය නිර්මාණය පිටුපස ඇති ඇත්ත කතාව
මෑතකදී සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වෙමින් ජනප්‍රිය වූ ‘යක්ෂ රාජ වජිරපාණි’ නමැති ආන්දෝලනාත්මක පද්‍ය නිර්මාණය සම්බන්ධයෙන් එහි රචක හිමියන් විසින් විශේෂ තොරතුරු රැසක් හෙළිදරව් කර තිබේ. යූටියුබ් නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, දැනට ප්‍රසිද්ධියට පත්ව…
-
මූලික අයිතිවාසිකම්ද? පොලිස් බලතලද? විවාදාත්මක PSTA පනත් කෙටුම්පත ගැන නීති විශාරදයන්ගෙන් සහ ජාත්‍යන්තරයෙන් රතු එළියක්!
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ පුරවැසියන්ගේ මූලික නිදහස ආරක්ෂා කිරීම අතර තුලනයක් පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතේ (PSTA)' ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් විභාගය…
-
මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි: ඉරානයට ප්‍රහාර සැලසුම් හෙළිවීමත් සමඟ ලෝක තෙල් මිල අහස උසට!
ඉරානය වෙත ප්‍රබල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සැලසුම් සකස් කරමින් සිටින බව CNBC පුවත් සේවය වාර්තා කරයි. පවතින ආරක්ෂක තර්ජන හමුවේ සෞදි අරාබියේ සේවය කරන අත්‍යවශ්‍ය නොවන ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල…
-
ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත විකුණූ මෙටා සමාගමට අධිකරණයෙන් දැඩි දඬුවම්
පරිශීලක දත්ත ආරක්ෂා කිරීම පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාව මත, ඇමෙරිකානු අධිකරණයක් විසින් මෙටා සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර තිබේ. මෙය, සමාගමකට මෙතෙක් පනවන ලද විශාලතම දඩය ලෙස සැලකේ. මෙම දඩය පනවන ලද්දේ නිව් මෙක්සිකෝ අධිකරණය විසිනි. මෙම දඩ මුදල, මෙටා සමාගම…
-
දිවයින පුරා නායයෑම් අධි අවදානම් ස්ථාන 30,000ක්: දිස්ත්‍රික්ක 3කට අදියර 2 මට්ටමේ අනතුරු ඇඟවීම්
දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට නායයෑම් අධි අවදානමක් සහිත ස්ථාන 30,000කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සඳහන් කරයි. අද (22) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා…
-
චෙම්මණි සමූහ මිනීවළ ගැන අලුත්ම හෙළිදරව්ව: සිරුරු බෝවන රෝගයකින් මියගිය අයගේ විය හැකි බවට සැකයක්!
චෙම්මණි සමූහ මිනීවළෙන් හමු වූ සිරුරු බෝවන රෝගයකින් හෝ ස්වාභාවික විපතකින් මියගිය අයගේ විය හැකියි – මහාචාර්ය රාජ් සෝමදේවගේ අතුරු වාර්තාවෙන් හෙළිවෙයි යාපනය චෙම්මණි සමූහ මිනීවළෙන් සොයාගත් මළසිරුරු නීති විරෝධී ඝාතනය කිරීම් නෙවෙයි, යම් බෝවන රෝගයක් හෝ ස්වාභාවික ආපදාවක් හේතුවෙන් මියගිය…
-
2026 වසරේ බලවත්ම සුපිරි සුළි කුණාටුව 'චම්පි' පැසිෆික් සාගරයේ හටගනී: පිලිපීනය, තායිවානය සහ ජපානයට දැඩි අවදානමක්!
බටහිර පැසිෆික් සාගර කලාපය - 2026 වසරේ පෘථිවිය මත හටගත් බලවත්ම සහ භයානකම සුළි කුණාටුව ලෙස වාර්තා අතරට එක්වූ 'චම්පි' (Champi) සුපිරි සුළි කුණාටුව (Category 5) මේ වන විට බටහිර පැසිෆික් සාගර කලාපයේ වර්ධනය වී තිබේ. එල් නිනෝ කාලගුණ විපර්යාසය සහ සාගර ජලයේ අධික උෂ්ණත්වය හේතුවෙන් ඉතා…
-
සෞදියේ ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙන් 'Typhoon' ප්‍රහාරක ජෙට් යානා!
යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වර්ධනය වීමත් සමඟ, සෞදියේ ආරක්ෂාව වෙනුවෙන් 'ටයිෆූන්' (Typhoon) ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම…
-
ගල් අඟුරු ගනුදෙනු විමර්ශනයට තවත් කාලය දෙයි: ජනාධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!
ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇතුළු ඊට අදාළ කටයුතුවලදී සිදුවී ඇති බවට පැවසෙන අක්‍රමිකතා විමර්ශනය කිරීම පිණිස ස්ථාපිත කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය තවත් මාස 02 කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව,…
-
අන්තවාදී විරෝධතා, කොල්ලකෑම් සහ දේශපාලන කුණාටුවක් හමුවේ ප්‍රංශය දැඩි අර්බුදයක
ප්‍රංශයේ අනාගත දේශපාලන හා සමාජයීය ගමන සදාකාලිකවම වෙනස් කළ හැකි දැවැන්ත අර්බුදකාරී වාතාවරණයකට සහ අභ්‍යන්තර කැලඹීමකට මේ වන විට රට මුහුණ දී සිටියි. නගර පුරා වීදි බැස සිටින මුහුණු ආවරණය කරගත් දහස් සංඛ්‍යාත කලහකාරීන්, රාජ්‍ය ආයතන, ඓතිහාසික ගොඩනැගිලි සහ සුඛෝපභෝගී වෙළඳසැල් ඉලක්ක…
-
18 වන IMF වැඩසටහනට යන්නේදැයි තවම තීරණය කර නැහැ - ජනාධිපති අනුර කුමාර දිසානායක
වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම් වැඩසටහනින් අනතුරුව, 18 වන IMF වැඩසටහනකට යන්නේද නැද්ද යන්න පිළිබඳව රජය තවමත් අවසන් තීරණයකට එළඹ නොමැති අතර, ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…