gossiplanka.lk
News Maker in Sri Lanka
- Website
- gossiplanka.lk · all feeds from this site
- Feed URL
https://www.gossiplanka.lk/feeds/posts/default?alt=rss
Read it in your FeedListing reader
Or add to: Feedly Inoreader Raw feed
Latest posts
-
තරගයක් නැති ගමනක නතර නොවන හීනයක්-හර්ෂ තෙන්නකෝන්
චරිතාංග නළුවකු විදියට ටෙලි තිරය තුළ නොමැකෙන මතක සටහන් තැබූ හර්ෂ තෙන්නකෝන් ප්‍රවීණ නිළි යශෝධා විමලධර්ම සමග ‘ආදරණීය බොරු’ ගොතන්න මේ දවස්වල වේදිකාවට ගොඩවෙනවා කියන ආරංචිය සෝෂල් මීඩියා අතර පවා හෝගාලා වයිරල් වෙනවා.Sri Lanka Latest News මොකක්ද ඔය කියන ‘ආදරණීය බොරු’ ගැන කතාව? ඒ ප්‍රවීණ…
-
සෙට් එකේදී තාත්තා මට අනිත් අයටත් වඩා සැර වුණා-ශෙනුකි දිෂල්යා
ඇතැම් මතකයන් හදවතේ සදාකාලිකවම තැන්පත් වන්නේ අමතක නොවන ඡායාරූප සටහන් තබමිනි. ඒ මතක සමුදායන් හිමිකාරිනිය අන් කවරෙකුවත් නොව, ජිම්නාස්ටික් පිටියේදී ලක් මවට රන් පදක්කමක අභිමානය එක්කළ ජාත්‍යන්තර රණශූරිය ශෙනුකි දිෂල්යාය. ‘මදර් ලංකා්’ හරහා සිනමාවෙන් රංගන දිවිය ඇරඹූ ඇය, මේ දිනවල ‘අවසන්…
-
ලිමිට් දාගෙන ගමනක් යන්න බැහැ -ඉරේෂි හතුරුසිංහ
නව පරපුරේ දක්ෂ, නැගීඑන රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් සිටින ඉරේෂි හතුරුසිංහ, මේ වනවිට පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ සිය රංගන හැකියාව මැනැවින් ප්‍රදර්ශනය කරමින් සිටියි. සිරස නාලිකාවේ විකාශය වූ ‘වාව් මැඩම්’ සහ ‘ආලවන්ති’, හිරු නාලිකාවේ ‘පාට කුරුල්ලෝ’, ස්වර්ණවාහිනියේ…
-
පිරිමියෙක් එක්ක වුණත් හැප්පෙන්න පුළුවන් -ශෙහානි කහඳවල
ඩයනා ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහට ලක්වන චරිතයක් වෙලා. ඩයනා සහ ජාලිය අතර බැඳුණු ආදර කතාව මේ දිනවල වෙනස්ම පැත්තකට යොමුවෙලා. ඒ නිසාම ඩයනා ජාලියට කරපු අසාධාරණය ගැන නම් ප්‍රේක්ෂකයන් ඒ තරම් සතුටකට පත්වෙන්නේ නැති තරම්. ‘බෝල්ට් ඇණයක්’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන භූමිකාවට ජීවය දෙන ශෙහානි…
-
දරු ප්‍රසූතියෙන් පසු ශරීර ගැන අපහාස කළ අයට කැට්රිනා කයිෆ්ගෙන් සැර පිළිතුරක්
බොලිවුඩ් නිළි කැට්රිනා කයිෆ් සිය පුතුගේ උපතෙන් පසු ශරීරයේ බර වැඩිවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට පිළිතුරු ලබාදී තිබේ. Vogue සඟරාවේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා ඇත්තේ, මවක් වීමෙන් පසු පෙර සිටි ශරීර ස්වභාවයට නැවත පැමිණිය යුත්තේ ඇයිද යන්න තමන්ට…
-
බිපාෂා බාසු කරුවා චවුත් සැමරුම අතරතුර කරන් සිං ග්‍රෝවර් වෙනුවෙන් තැබූ හැඟීම්බර සටහන්
සුප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පිනී බිපාෂා බාසු මෙවර 2026 කරුවා චවුත් උත්සවය සිය ස්වාමිපුරුෂයා වන කරන් සිං ග්‍රෝවර්ගේ දීර්ඝායුෂ සහ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් සමරා තිබේ. මෙම සුවිශේෂී අවස්ථාවේදී සිය සැමියා අසල නොමැති වීම හේතුවෙන් ඇති වූ දැඩි පාළුව පිළිබඳව ඇය සිය ඉන්ස්ටග්‍රෑම්…
-
නික් ජෝනාස් සහ දියණිය සමඟ ප්‍රියංකා චොප්රාගේ ආදරණීය කරවා චෞත් සැමරුම
ප්‍රියංකා චොප්රා සිය සැමියා වන නික් ජෝනාස් සහ දියණිය මෝල්ටි මාරි සමඟින් මෙවර කරවා චෞත් උත්සවය ඉමහත් උනන්දුවෙන් සමරනු ලැබුවාය. ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඇය මෙම උත්සවයේ සුන්දර අවස්ථා කිහිපයක් රසිකයන් සමඟ බෙදා ගත්තාය. ප්‍රියංකා පවසන පරිදි, නික් තමාගේ කාර්යබහුල සංගීත සංචාරය…
-
ඡන්ද බලය තියෙන අයගෙන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා-තීලක්ෂිණී රත්නායක
සිනමාවේ මෙන්ම පුංචි තිරයේත් එකෙනෙකට වෙනස් චරිත රඟපාමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ඇය මෑත කාලයේ බිහි වූ දක්ෂ චරිතාංග රංගවේදිනියකි. නමින් තීලක්ෂිණී රත්නායක වන ඇය මේ දිනවල ඩිංගා සිනමාපටය තුළින් ඔබ හමුවට පැමිණෙනවා. එම සිනමාපටය සහ ඇයගේ කලාදිවියේ නවතම තොරතුරු පිළිබඳ දැන ගැනීමට පිනිපලස…
- ධනුෂ්ක ගුණතිලක ආදරණීය පුංචි පවුල
- උඩරට මනාලියක් ලෙස හැඩවුණු කස්තුරි සංගීත් සමඟින් කල අලුත්ම Photoshoot එක
- උදාරි පෙරේරා උඩරට මනාලියක්ව හැඩු වුයේ මෙහෙමයි
- කාංචනා අනුරාධි මුහුණු පොතට එකතු කළ අලුත්ම හැඩකාර ෆොටෝෂූට් එක
-
ජනප්‍රිය නිළි තරින්දිගේ, ආදරණීයම උපන්දින සැමරුම
'අද මගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් සුබ පැතුම් එවූ මගේ ආදරණීය මිතුරන්ටත්, රසික රසිකාවියන්ටත් හදවතින්ම ස්තූතියි. අද දවස පුරා රූගත කිරීම් අතර බිසි වුණත්, ඔයාලාගෙන් ලැබුණු ආදරය, සුබ පැතුම්, ආශිර්වාද මගේ හදවතට ගොඩක් වටිනවා. හැකි හැම වෙලාවකම ඔයාලාට පිළිතුරු දෙන්න මම උත්සාහ කරනවා.…
- වසර 7ක් සපිරෙන ගයාන් පුජනි ආදරණීය කැදැල්ල
-
අපේ අම්මාගේ එඩිතර ගතිගුණ මටත් ලැබී තිබෙනවා -රන්ජන් රාමනායක
සිංහල සිනමාවේ වර්තමාන සුපර් ස්ටාර් රන්ජන් රාමනායක ගැන නොදන්නා අයෙක් අපේ රටේ සිටිත්ද? රංගන ශිල්පියෙක්, සිනමා අධ්යක්ෂවරයෙක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අපේ රටේ අතිශය ජනප්‍රිය චරිතයක් වන රන්ජන් මෙවර තරුණී අම්මාවරුනේ විශේෂාංගය හැඩ කිරීමට අප හා එක් විය. මේ ඔහු සිය මව ගැන…
- පබෝධා සංදීපනී සහ අකලංක ප්‍රභාෂ්වරගේ අලුත්ම ෆෝටෝ ෂුට් එක
-
හැපි ෆැමිලි ලයිෆ් එක ගත කරන තරිනි ගැන කියන අනුරාධා එදිරිසිංහ
ඇයත් මේ දිනවල නිර්මාණ රැසක් ඔස්සේ නිතර දකින ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ‘හත්වැනි මනාලිය ටෙලි නිර්මාණයේ නාද්‍යා වන ඇය ‘අසංධිමිත ටෙලි නිර්මාණයේ තරිනිය. අලුත් සර්හි ශකිලාය. ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුගේ කොටුව පිටකොටුව ටෙලි නිර්මාණයේ ධනුෂ්කාය. පසුගියදා…
-
රංගනය වෘත්තියක් විදිහට කළේ නැහැ - අමිත්ත වීරසිංහ
මේ දිනවල සාර්ථකව තිරගත වන ‘එදා රෑ’ සිනමා නිර්මාණයේ මර්වින් රොඩ්රිගෝ ගේ භූමිකාවට පණ පොවමින් ඔබ හමුවට එන අමිත්ත සංජය වීරසිංහ පසුගියදා ‘විහඟ ප්‍රේමය’ සහ ‘Room No. 106’ සිනමාපට ඔස්සේද ඔබ හමුවට ආවේය. ඔහුගේ රංගන දිවියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය ටෙලිවිෂන් ඉතිහාසයේ…
- උපන්දිනය දවසේ හැඩකාර ඡායාරූප එකතුවක් එක්ක කරළියට ආ ධනංජි තාරුකා
-
රංගනයේදී මම සීමා මායිම් දාගන්න කෙනෙක් නොවෙයි -ලක්ෂි ජයවර්ධන
බෝල්ට් ඇණයක්, හඳට හැතැක්මයි, යක්බැඳි ගෙදර ටෙලිනාට්‍ය ත්‍රිත්වයේ එකිනෙකට වෙනස් චරිත තුනකින් මේ දිනවල ප්‍රේක්ෂකයා හමුවට එන යොවුන් රංගන ශිල්පිනි ලක්ෂි ජයවර්ධන ‘කොටු’ ටෙලි නාට්‍යයේ ‘සුමේධා’ ලෙස ද අතිශය ජනප්‍රිය සිටින්නීය. සිය රංගන දිවිය ගැන කතා කිරීමට ඇය රසඳුන හා…