Newshub
News Sri Lanka
- Website
- newshub.lk · all feeds from this site
- Feed URL
http://newshub.lk/feed/
Read it in your FeedListing reader
Or add to: Feedly Inoreader Raw feed
Latest posts
-
ආර්ථික වශයෙන් බංකොලොත් වු රට ගොඩගත්තේ අපි ඒ ගැන ජාත්‍යන්තරයත් මවිතයට පත්වෙලා-නියෝජ්‍ය ඇමති චතුරංග කියයි
ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව තිබුණු රට සමාජ සුභසාධනය තහවුරු වුණු රටක් බවට පත්කිරීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවට හැකි වු බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්වීම පිළිබඳව ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තරය පවා…
-
සම්මත කරන අණ පනත් ජනතා විරෝධීන්ට එරෙහිවයි – ජනතාවට හිංසාවක් පීඩාවක් කරන්නේ නෑ – ගමගෙදර දිසානායක
ජනතාවට හිරිහැරයක් හෝ පීඩාවක් ඇති වන ආකාරයේ කිසිදු අණපනතක් සම්මත කිරීමට වත්මන් රජය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි. රජය ගනු ලබන තීරණ සම්බන්ධයෙන් ඇතැම් කුඩා කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව ද නියෝජ්‍ය…
-
නීතිපති උපදෙස් ලැබී නෑ – හිරුණිකාගේ නඩුවක් කල්යයි
මංමාවත් අවහිර කරමින් වීදි නාට්‍ය පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පනවා ඇති නඩුව ජනවාරි මස 25වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ජාත්‍යන්තර කාන්තා දිනය දා කුරුදුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර…
-
විමල් ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ සාක්ෂිකරුට වරෙන්තු – නඩුව යළි දෙසැම්බර් 7 කැඳවන ලෙස නියෝග
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 07 වන දින යළි කැඳවිම කැඳ පැන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා අද (02) නියෝග කළේය. 2016 පෙබරවාරි 6 වෙනදා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට…
-
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනතෙක් කතානායක අපේක්ෂාවෙන් බලා සිටිනවා – කතානායක පෞද්ගලික ලේකම්
විපක්ෂය විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ නම් ඊට කැමැත්තෙන් මුහුණ දීමට කතානායකවරයා අපේක්ෂාවෙන් සිටින බව ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ ප්‍රකාශ කරයි. අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් චෝදනාවලින් බහුතරයක් හිටපු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න විසින් ගොනු කරන…
-
අපිව නන්නත්කාර වෙන ක්‍රමවේදයක් තියෙන්නේ – පළවෙනි කිලෝමීටර්යට අයකරන ගාස්තුව රුපියල් 120ක් විය යුතුයි – ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය
ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසනවා. ඒ මහතා පැවසූවේ පළවෙනි කිලෝමීටර්යට අයකරනු ලබන රුපියල් 110 ගාස්තුව රුපියල් 120කට සංශෝධනය විය…
-
තාම ආණ්ඩුව ළපටියි – අවුරුදු 5ක් යද්දි බලන්න, විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත
ආණ්ඩුව පිහිටුවා තවමත් ගතව ඇත්තේ කෙටි කාලයක් බවත්, මෙම ළපටි අවධිය පසුකර පස්වසරක ධුර කාලය සම්පූර්ණ වන විට කිසිවෙකුටත් සිතාගත නොහැකි දැවැන්ත වැඩකොටසක් රට වෙනුවෙන් ඉටුකර පෙන්වන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි. ගෙවතු වගාව රට පුරා…
-
දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක් – පළායෑමට තැත්කළ රැඳවියෙක් මරුට
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ නිලධාරියෙක් සිදුකළ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. රැඳවියා බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව තිබේ. බන්ධනාගාර තාප්පයට යාබද ආරක්ෂක කුටියකට නැඟි අදාළ රැඳවියා එහි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියෙකුගේ…
-
ඉන්ධන මිල ඉහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත ඒ අනුව, රුපියල් 528ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 543ක්. රු 475ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල්…
-
මාලිමා ආණ්ඩුවේ කෙරුවාව රටට කියන ගමින් ගමට වැඩසටහන හෙට කොළඹින් අරඹනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු
මාලිමා ආණ්ඩුවේ බොරුව හා හොරකම රට හමුවේ තබන ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව හෙට (2) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ…
-
වාර්තාව අතුරුදන් කියන කතා බොරු – කන්ටේනර් 323ක් පිටකිරීම ගැන විමර්ශන වාර්තාව දෙසැම්බර් 21 පෙර නිකුත් කරනවා – අධිකරණ ඇමති
රටේ දැඩි ආන්දෝලනයකට ලක් වූ කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව දෙසැම්බර් 21ට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. රේගු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් වරායෙන්…
-
පුනරුද ආණ්ඩුවේ වසර දෙකට ජනතාවට පීඩා ගෙනා බදු සංශෝධන 12 ක්
වසර දෙකට ජනතාවට පීඩා ගෙනා බදු සංශෝධන 12 ක් කර ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරනවා. එම පුවත්පත් නිවේදනය පහතින් නව රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර දෙක තුල රාජ්‍ය ආදායම ඉහළ නංවමින්, ජනතාව මත බදු බර…
-
හම්බන්තොට වරායේ වාහන අංගනයකට අකුණු සැරක් වදියි – වාහන 11 කට දැඩි හානි
ආනයනය කරන ලද මෝටර් රථ ගාල් කර තිබූ හම්බන්තොට වරාය පර්යන්තයේ අංගනයකට ඊයේ (31) රාත්‍රියේ එල්ල වූ අකුණු පහරක් හේතුවෙන් මෝටර් රථ 11කට දැඩි හානි සිදුව ඇති බව වරාය පොලිසිය පවසයි. අකුණු පහරින් අදාළ අංගනයේ ගාල් කර තිබූ මෝටර්රථ කිහිපයක ගින්නක් හටගෙන තිබෙනන අතර එය ව්‍යාප්ත නොවී මැඩපවත්වා…
-
අද සිට TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන ආර්ථික කාර්යයන් 8 ක්
ආර්ථික කාර්යයන් 8 ක් සඳහා අද (01) සිට TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ට TIN අංකයක් ලබාගැනීම මෙලෙස අනිවාර්ය කර ඇත. ඒ අනුව බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා…
-
මැටි රූපවලට කටු ගහනකොට හිතනවා මට කටු ඇනෙනවා කියලා – ජනපති ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට කියයි
ආණ්ඩු බලය ලබාගෙන වසර දෙකක් ඇතුළත වැඩිම පරිවර්තනයක් දේශපාලන ක්ෂේත්රය තුළ සිදු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (31) පැවති ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමිනි. මෙම කාලය තුළ දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කරවා ඇති බව අනුර…
-
NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි
ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා අද (31) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 85වැනි වියේ පසුවිය. ඒ මහතා දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකුද වූ අතර ඉන් ඉවත් වීමෙන් පසු එක්සත් වාමාංශික පෙරමුණ ගොඩ නැගීමට මුල්විය. නීතිඥ ලාල්…
-
කීර්ති බණ්ඩාර දෙවියෝ කියන්නේ CTB රියදුරෙක් – බස් එක හැප්පිලා මළේ අවුරුදු එකහමාරකට කලින් – ප්‍රසන්න ගුණසේන
වලපනේ කීර්ති බණ්ඩාර දේවාලය ඉදිකළ් අවුරුදු එකහමාරකට පමණ පෙර බස් අනතුරකින් මරුමුවට පත් බස් රියදුරෙකු වෙනුවෙන් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. උත්සව අවස්ථාවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. “අවුරුදු එකහමාරකට දෙකකට කලින් ලංගම රියදුරෙක් බස්…
-
අණ නොතකූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි – බාලවයස්කරුවෙකු රාගම රෝහලට
කඩවත මහකඩේ හන්දියේදී පොලිසිය විසින් සිදු කළ වෙඩිතැබීමකින් බාලවයස්කරුවෙකු තුවාල ලබා තිබේ. අද (31) පස්වරුවේ මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් පිරිසක් රථ වාහන රාජකාරිවල නිරතව සිට ඇති අතර එහිදී එම ස්ථානයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයකට නවත්වන ලෙසට අණ කර ඇත. කෙසේ වෙතත් පොලිස් අණ…
-
ඉදිරි අයවැයෙන් බදු අඩු කරනවා – ජනාධිපති
2027 වසර සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. රාජ්‍ය ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන ආකාරයට බදු අඩු කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය. ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් මේ බව සඳහන් කළ…
-
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් මහා ක්‍රිකට් සටන අද
ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය අතර ආරම්භ වූ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) පැවැත්වේ. මෙම තරඟය අවසන් මහා සටනට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාව සහ පකිස්ථාන කණ්ඩායම් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙරට වේලාවෙන් පස්වරු 1.30ට පාකිස්ථානයේ ලාහොර් හිදී…